Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා
ගරුස්වාමීන් වහන්ස ඔබ දෙන වටිනා කරුනු හරිම විශ්මිතයි! ආකර්ශනීයයි! ඔබගේ විශේශ සිතැදගන්නා ඉදිරිපත්කිරිමත් හරි ආදරෙන් ගවුරව්‍යෙන් මේ දේවල් හොය හොයා බලන්න ගන්නවා බොහො අය ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගිවෙත්වා !.
ස්තුතියි. ඔබ නිදුක් වේවා!
ඔබවහන්සේ දෙන
ඔබ නෙවෙයි ඔබ වහන්සේ
ගෞරවයක් දීලා කතා කරන්න
අනේ ගරැ ස්වාමින්වහන්සේට ....ඔබ.. කියා කියන්න එපා ..ඔබවහන්සේ කියාකියන්න
ලෝකයට අලුතින් එකතු වෙනඉතා වටිනා දැනුම අන්තර්ගත පර්යේෂණ තොරතුරු බොහෝ විට තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒවා අපේ රටේ අයට ඉතා සරලව සිංහලෙන් ඉදිරිපත් කරන ඔබ වහන්සේට නිරෝගී සුවයක් දීර්ඝායුෂත් ප්රාර්ථනාරනවාතෙරුවන් සරණයි!
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි
දිනෙන් දින අලුත් වෙන නව විද්‍යාත්මකව දැණුම අප වෙත ලබාදෙමින් ඔබ වහන්සේ කරණු ලබන මේ සද් කාර්‍යයට අප්‍රමාණ පිංපෙත් අණුමෝදම් කරමි.පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝ කාලයක් මේ සද්කාර්‍යය සිදුකිරීමට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි...
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම අත්වේවා!
කොය් තරම් ලස්සනවෙන්න පිරිපුන් ජිවිතෙට වටිනා විඩියො තිබුනත් නොබලන මන් ඔබවහන්සේගෙ මේ විඩියො බලන්න උනන්දු උනා,බුදුසරනය්🙏
ඔබ වහන්සේ බොහො දේවල් පිළිබඳව හසල දැණුමක් තියෙනවා ...මේ දේවල් දැනුවත් කළාට ඔබ වහන්සේට නමස්කාර වේවා ,🙏🙏🙏.
ඔබ වහන්සේට දිර්ගායුශ ලැබේවා ලැබේවා ලැබේවා 🎉🎉🎉
ඔබවහන්සේගේ මේ සේවය ඉතාමත් ප්‍රයෝජනවත් අපි වගේ සාමාන්‍ය ජීවිත ගෙවන අයට, ඇත්තටම දොස්තරවරු මේවා කියාදෙන්නේ නෑ, ඔබවහන්සේ දවසෙන් දවස නිරෝගී වේවා,
බොහෝම ස්තුතියි ගෞරවණීය ස්වාමින් වහන්සේට ..💙🙏🌻දීර්ඝායු වේවා.....වටිනා පාඩම් ලබා දෙනවාට..
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
ගොඩක් පින් ඔබ වහන්සෙට 💐🧘.🙏 නිදුක් නිරෝගී ඩිර්ගායුශ පර්තනා කරනවා ඔබ වහන්සේලට 🙏🙏🙏🧘
බොහොම පින් අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයමෙන්ම සුකී දීර්ගායු ලැබේවා 🙏🙏🙏
harima wadagath ape swaminwahansa
ගොඩක් නිලියො එහෙමත් මෙහෙම හොද vitamins ,supplement අරන් බොරුවට කිය්න්වා cream ගාන්වා කියලා.ඇත්ත කවුරුත් කිය්න්නෙ නෑ කුහක නිසා.ඔබ වහන්සේ ඇත්‍ත කිය්ලා දෙන්වට ගොඩක් පින්❤❤❤
🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
සතූතියි. ගරු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහෝම ස්තුතියි ස්වාමීන්වහන්සේ
ස්වාමීන් වහන්ස,මම කාලයක් ගල් තැලුම් වලින් පීඩා විදිනවා,යටි පතුල් පුංචි දෙයක් පෑගුනත් ඉතා වේදනාකාරී,පිළිතුරක් ලබා දෙන්න.
ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා💕🙏
ඔබ වහන්සේ හොඳ විද්‍යාත්මක දැනුමක් තියෙන හිමි නමක්. මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි 🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ගායුෂ ලැබේවා෴ 🙏🌹
මම අද ඔබවහන්සෙගේ විඩියෝ දැක්කේ මේක ඉතාමත් වටිනවා ඔබවහන්සේට නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා 🙏🙏🙏
ඔබවහන්සේට ගොඩාක් පිං...ඔබවහන්සේගේ දැනුමෙන් සමාජයට ලොකු සේවයක් කරනව..පිංවත් ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
ඔබ වහන්සේට බොහෝ පිං සිදු වේවා.අප මේ දැනුවත් කිරීම් වෙනුවෙන්.අමාමහ නිවන අවබෝධ වේවා ඔබ වහන්සේට.තෙරුවන් සරණයි. සාදු සාදු සාදු
ඔබ වහන්සේට ගොඩක් පින් නිරෝගීව ඉන්න උපදෙස් දෙනවට
ඔබ වහන්සේ පුසතකාලයක්. හැම දෙයක් ගැනම හොද අවබෝධයක් තියෙනවා. 🙏
ගොඩාක් ස්තූතියි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට....හරි ම වැදගත් අද මාතෘකාවත්..ගොඩාක් ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා..
ගොඩක්ම පින් හාමුදුරුවනේ 🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි .taruwan saranai dawi pihitai දීර්ඝ අයුශ labawa 🙏🙏🙏
ඇත්තටම බොහොම පින් අපෙ හාමුදුරුවනේ.සම්මා සම්බුදු සරණයි
බොහෝම ස්තුතියි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏
හොඳ කරුණු ❤❤🙏🙏
මේ ගැන මගේ පුතාලට දැනුවත් කරනවා ඔබට ගොඩක් ස්තුතියි.
මගෙ ගෞරවනීය හාමුදුරුවනේ අදත් ඉතාමත් වටිනා දේශනාවක් සිදුකලා. මගෙ මූනෙත් කලු ලප දෙකක් තියෙනවා .දැනුවත් කළාට ඔබ වහන්සේ ට ගොඩක් පින් .ඔබවහන්සේට නිරෝගී සුවය දීර්ඝ ආයුශ ලැබේ වා.ලංකාවේ ඉන්න අපි ගැන සලකා මෙවන් වටිනා video එකක් කළාට හදවතින් ම ස්තුති කරමි .
අපිව දැනුවත් කරන ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා
තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා
ස්වාමීන් වහන්ස හැමදාම හොද විඩියෝ ගේනවා ගොඩක් පින් ඔබවහන්සේට .දේර්ගායුස ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා දැනුවත් කිරීම 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබ වහන්සෙට තෙරුවන් සරනයි.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 සමහර අය ඉතාමත් බුද්ධිමත් වන්නේත් තවත් සමහරු එසේ නොවන්නේත්, සමහර අය උපතින්ම ලස්සන වන්නේත්, සමහර අය රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතය කළත් එසේ නොවන්නේත් සමහර අය ධනවත් වන්නේත් සමහර අය දිළිඳු බවින් යුක්ත වීමටත් හේතු පහදා දෙන මෙන් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි 🙏🌸🙏
කම්මවිභංග සූත්‍රය බලන්න❤
ගොඩාක් අර්ථවත් වීඩියෝවක් බොහොමයක්ම පින් අපේ හාමුදුරුවනේ 🙏
ස්වාමීන් වහන්සේට නිවුක් නීරෝගී සුවයම අත්වේවා!! 🌼🙏🌼
ඒ ප්‍රශ්නය මටත් තියෙනවා ස්වාමින් වහන්ස ,,මගේ මුහුණ එක කුරුලෑවක් වත් තිබුණේ නැහැ ,,ඒත් දැන් කලු ලප හැම තැනකම ,,pigmentation ,, ස්තුති ඔබ වහන්සේට ❤ 🙏 තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස.ගැහැනු අයගෙ මුහුනෙ නිකටෙ අදික ලෙස රෝම එන්නෙ ඇයි?හොඳ දැනුවත් කිරීමක් බොහොම පිං ඔබවහන්සේට.
ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවපත්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට බොහෝම ස්තූතියි !
ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏
ගොඩක් pin Apea suwamin වහන්සේට අපිව දැනුවත් කලට .🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි ඔබවහන්සේට 🙏🙏🙏
ඔමසහන්සේට බහෝම පිං.මේ දැනුවත් කිරීමට. සැමදා ඔබ වහන්සේට නිරෝගී සැපම ලැබේවා!!🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏
බොහොම වටිනා උපදෙස් ලබාදෙන අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං සිදුවේවා.මටත් ඔය ප්‍රශ්නය තියෙනවා.තෙල් සහිත සමක් නිසා.
ගොඩාක් ස්තූතියි ස්වාමීන් වහන්සේ
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ෙගාඩාක්...ස්තුතියිඔබවහන්.ෙසට.ෙතරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏
නීරෝගී දිර්ඝායුෂ ලබත්වා🙏❤️
ස්තූතියි ඔබවහන්සේට..තෙරුවන් සරණයි !!
තෙරැවන් සරණයී ..දැනුවත් කිරීම ගැන ..🙏🙏🙏🙏🙏🌺🌺🌺
ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි . ඔබවහන්සේ මව් රටෙන් බැහැරව හිටියත් ලාන්කිකයන්ට මේ දෙන දැනුම මහමෙරක් තරම්.ස්වාමින්වහන්ස, ලන්කාවට වැඩිය දවසක සම්මන්ත්‍රණයක් තියලා හරි ඔබවහන්සේගේ දැනුම බෙදාදී ප්‍රශ්න ගැටලු වලට පිලිතුරු ලබා දෙන්න. මෙහෙ doctorsla බහුතරයක් ලැහැස්ති නැහැ මිනිස්සු දැනුවත් කරන්න . ඔබවහන්සේගේ වීඩියෝ බලලා උපරිම උත්සාහ ගන්නවා ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න. සාදු සාදු සාදු . පින්වන්ත ස්වාමින්වහන්සේට තෙරුවන් සරනයි
ඔබ වහන්සේ ට පින්
❤❤ ස්තූතියි ස්වාමීන් වහන්ස
ගොඩක් ස්තූතියි අපේ හාමුදුරුවනේ
ඔබවහන්සෙට පින් ස්වාමින් වහන්ස
මුත්‍රා ආසාදන නිතර නිතර ඇතිවීම ගැනත් පැහැදිළි කිරීමක් අවශ්‍යයි,,,
ස්තූතියි ....බුදුසරණයි🙏
Oba wahansege video ithamath wedagath .sadu sadu sadu mage namas karaya wewa .theruwan saranai.
Theruwan saranai ape හාමුදුරුවනේ
බුදු සරණයි දීර්ඝායුෂ ලැබේව🙏🙏🙏🙏🙏
බොහෝම පිං 🙏🙏🙏
Obawahansata deegauwawa tharuwansaranai🎉🎉🎉🎉🎉🎉🎉🎉
Hamuduwane godak watinawa. hamuduwo hariyata පුස්තකාලය wage e tharam watinawa me vedeo.
බොහොම පිං හාමුදුරුවනේ අද තමයි විඩියෝ එක දැක්කෙ විටමින් ගන්න බයේ හිටියේ වෛද්‍ය උපදෙස් නැතිව
ස්වාමින් වහන්ස , estrogen අඩංගු face cream ගැනත් දැනුවත් කිරීමක් කලොත් ඉතාම වටිනවා. 🙏
Oba wahanseta bohoma pin 🙏api nodanna dewal pahadiliwa kiyala danawata 🎉oba wahanse niduk wewa 🙏nirogi wewa🙏🎉🎉❤❤
ඔබ වහන්සේට දිර්ඝ ආයු ලැබේවා !!!!තෙරැවන් සරනය. 🙏🙏🙏🙏
සුවාමින් වහන්ස ටික කාලෙක සිට මගේ දකුනු අත ඇගිලි හිරි වැටෙනව එයට පිලිතිරක් ලබාදෙන්න .බුදු සරනයි
මල්ටිවිටමින් එකකුත්, ඊට අමතරව, විටමින් D3 එකකුයි (1000 IU) දිනපතා අරගෙන බලන්න. මම හිතනවා සතියකින් සුවවෙයි කියල.
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
තෙරුවන් සරණයි 🙏 🙏
MN oba wahansegen balaporottuwen hitapu deyak..bohoma isthuthi hamuduruwane🙏
ස්තුතියි. නිදුක් වේවා!
Very good advice .thank you so much .deergau wewa oba wahenseta.
Thruwan sarnyi oba wahanseta🙏🙏🙏🙏🙏
Tharuwan sarani🙏🙏🙏
Thanks very much
Bohoma sthuthi suwamin wahansa😊
Obavahanseta godak pin samajaya danuvathkerenavata
OUR SUWAMINWAHANSA... THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE VEDIO TO US.
Theruwansaranai hamuduruwane!🙏🙏🙏
Obawahanse dakima sathutak ..kudakala sita obawahansegn dahampasale igenagaththa .kavi kiyanna daksha eawagema lassanata mihiriyata darmadeshana yatiyana sri rahula dahampasalen ahuwa ea obawahanse.namasskaraweva.🎉
හාමුදුරුවනේ sunscreen ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? එහි වැදගත්ද නොවැදගත්ද, විශ සහිතද නැතිද, අනිවාර්යයෙන් භාවිතා කල යුතුද නැතිද...අත්‍යවශ්‍ය නම් භාවිතා කල හැකි sunscreen මොනවද යන්න වග...
බොහොම පිං ස්වාමින්වහන්ස🙏SLE lupus ගැන video එකක් ඉල්ලා සිටිමි
Thanks obawahanseta
Oba whnseta godak pin explained karata ❤❤❤❤
Uthum theruwan saranai ape Hamudurueane
Obawahansata budu saranai 🙏🙏🙏🙏🙏drgaausa labawa
Oba wahansege me hasala nirmalathwaye danuma lokaye me asadanawalin peeda vinda du daruwanta loku senaseemak ! Gawrawanvitha sthuthiya , ha Niduk neeroogi pinbara anagathayak uda wewa ! Prarthana karami
Thankyou so much hamudrune obawahaseta pin😊❤
ස්තුතියි
නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා
ගරුස්වාමීන් වහන්ස ඔබ දෙන වටිනා කරුනු හරිම විශ්මිතයි! ආකර්ශනීයයි! ඔබගේ විශේශ සිතැදගන්නා ඉදිරිපත්කිරිමත් හරි ආදරෙන් ගවුරව්‍යෙන් මේ දේවල් හොය හොයා බලන්න ගන්නවා බොහො අය ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගිවෙත්වා !.
ස්තුතියි. ඔබ නිදුක් වේවා!
ඔබවහන්සේ දෙන
ඔබ නෙවෙයි ඔබ වහන්සේ
ගෞරවයක් දීලා කතා කරන්න
අනේ ගරැ ස්වාමින්වහන්සේට ....ඔබ..
කියා කියන්න එපා ..ඔබවහන්සේ කියාකියන්න
ලෝකයට අලුතින් එකතු වෙනඉතා වටිනා දැනුම අන්තර්ගත පර්යේෂණ තොරතුරු බොහෝ විට තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒවා අපේ රටේ අයට ඉතා සරලව සිංහලෙන් ඉදිරිපත් කරන ඔබ වහන්සේට නිරෝගී සුවයක් දීර්ඝායුෂත් ප්‍රාර්ථනාරනවා
තෙරුවන් සරණයි!
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි
දිනෙන් දින අලුත් වෙන නව විද්‍යාත්මකව දැණුම අප වෙත ලබාදෙමින් ඔබ වහන්සේ කරණු ලබන මේ සද් කාර්‍යයට අප්‍රමාණ පිංපෙත් අණුමෝදම් කරමි.පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝ කාලයක් මේ සද්කාර්‍යය සිදුකිරීමට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි...
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම අත්වේවා!
කොය් තරම් ලස්සනවෙන්න පිරිපුන් ජිවිතෙට වටිනා විඩියො තිබුනත් නොබලන මන් ඔබවහන්සේගෙ මේ විඩියො බලන්න උනන්දු උනා,බුදුසරනය්🙏
ඔබ වහන්සේ බොහො දේවල් පිළිබඳව හසල දැණුමක් තියෙනවා ...මේ දේවල් දැනුවත් කළාට ඔබ වහන්සේට නමස්කාර වේවා ,🙏🙏🙏.
ඔබ වහන්සේට දිර්ගායුශ ලැබේවා ලැබේවා ලැබේවා 🎉🎉🎉
ඔබවහන්සේගේ මේ සේවය ඉතාමත් ප්‍රයෝජනවත් අපි වගේ සාමාන්‍ය ජීවිත ගෙවන අයට, ඇත්තටම දොස්තරවරු මේවා කියාදෙන්නේ නෑ, ඔබවහන්සේ දවසෙන් දවස නිරෝගී වේවා,
බොහෝම ස්තුතියි
ගෞරවණීය ස්වාමින් වහන්සේට ..💙🙏🌻
දීර්ඝායු වේවා.....
වටිනා පාඩම් ලබා දෙනවාට..
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
ගොඩක් පින් ඔබ වහන්සෙට 💐🧘.🙏 නිදුක් නිරෝගී ඩිර්ගායුශ පර්තනා කරනවා ඔබ වහන්සේලට 🙏🙏🙏🧘
බොහොම පින් අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයමෙන්ම සුකී දීර්ගායු ලැබේවා 🙏🙏🙏
harima wadagath ape swaminwahansa
ගොඩක් නිලියො එහෙමත් මෙහෙම හොද vitamins ,supplement අරන් බොරුවට කිය්න්වා cream ගාන්වා කියලා.ඇත්ත කවුරුත් කිය්න්නෙ නෑ කුහක නිසා.ඔබ වහන්සේ ඇත්‍ත කිය්ලා දෙන්වට ගොඩක් පින්❤❤❤
🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
සතූතියි. ගරු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහෝම ස්තුතියි ස්වාමීන්වහන්සේ
ස්වාමීන් වහන්ස,මම කාලයක් ගල් තැලුම් වලින් පීඩා විදිනවා,යටි පතුල් පුංචි දෙයක් පෑගුනත් ඉතා වේදනාකාරී,පිළිතුරක් ලබා දෙන්න.
ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා💕🙏
ඔබ වහන්සේ හොඳ විද්‍යාත්මක දැනුමක් තියෙන හිමි නමක්. මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි 🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ගායුෂ ලැබේවා෴ 🙏🌹
මම අද ඔබවහන්සෙගේ විඩියෝ දැක්කේ මේක ඉතාමත් වටිනවා ඔබවහන්සේට නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා 🙏🙏🙏
ඔබවහන්සේට ගොඩාක් පිං...ඔබවහන්සේගේ දැනුමෙන් සමාජයට ලොකු සේවයක් කරනව..පිංවත් ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
ඔබ වහන්සේට බොහෝ පිං සිදු වේවා.අප මේ දැනුවත් කිරීම් වෙනුවෙන්.අමාමහ නිවන අවබෝධ වේවා ඔබ වහන්සේට.තෙරුවන් සරණයි. සාදු සාදු සාදු
ඔබ වහන්සේට ගොඩක් පින් නිරෝගීව ඉන්න උපදෙස් දෙනවට
ඔබ වහන්සේ පුසතකාලයක්. හැම දෙයක් ගැනම හොද අවබෝධයක් තියෙනවා. 🙏
ගොඩාක් ස්තූතියි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට....හරි ම වැදගත් අද මාතෘකාවත්..ගොඩාක් ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා..
ගොඩක්ම පින් හාමුදුරුවනේ 🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි .taruwan saranai dawi pihitai දීර්ඝ අයුශ labawa 🙏🙏🙏
ඇත්තටම බොහොම පින් අපෙ හාමුදුරුවනේ.සම්මා සම්බුදු සරණයි
බොහෝම ස්තුතියි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏
හොඳ කරුණු ❤❤🙏🙏
මේ ගැන මගේ පුතාලට දැනුවත් කරනවා ඔබට ගොඩක් ස්තුතියි.
මගෙ ගෞරවනීය හාමුදුරුවනේ අදත් ඉතාමත් වටිනා දේශනාවක් සිදුකලා. මගෙ මූනෙත් කලු ලප දෙකක් තියෙනවා .දැනුවත් කළාට ඔබ වහන්සේ ට ගොඩක් පින් .ඔබවහන්සේට නිරෝගී සුවය දීර්ඝ ආයුශ ලැබේ වා.ලංකාවේ ඉන්න අපි ගැන සලකා මෙවන් වටිනා video එකක් කළාට හදවතින් ම ස්තුති කරමි .
අපිව දැනුවත් කරන ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා
තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා
ස්වාමීන් වහන්ස හැමදාම හොද විඩියෝ ගේනවා ගොඩක් පින් ඔබවහන්සේට .දේර්ගායුස ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා දැනුවත් කිරීම 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබ වහන්සෙට තෙරුවන් සරනයි.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 සමහර අය ඉතාමත් බුද්ධිමත් වන්නේත් තවත් සමහරු එසේ නොවන්නේත්, සමහර අය උපතින්ම ලස්සන වන්නේත්, සමහර අය රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතය කළත් එසේ නොවන්නේත් සමහර අය ධනවත් වන්නේත් සමහර අය දිළිඳු බවින් යුක්ත වීමටත් හේතු පහදා දෙන මෙන් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි 🙏🌸🙏
කම්මවිභංග සූත්‍රය බලන්න❤
ගොඩාක් අර්ථවත් වීඩියෝවක් බොහොමයක්ම පින් අපේ හාමුදුරුවනේ 🙏
ස්වාමීන් වහන්සේට නිවුක් නීරෝගී සුවයම අත්වේවා!! 🌼🙏🌼
ඒ ප්‍රශ්නය මටත් තියෙනවා ස්වාමින් වහන්ස ,,මගේ මුහුණ එක කුරුලෑවක් වත් තිබුණේ නැහැ ,,ඒත් දැන් කලු ලප හැම තැනකම ,,pigmentation ,, ස්තුති ඔබ වහන්සේට ❤ 🙏 තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස.ගැහැනු අයගෙ මුහුනෙ නිකටෙ අදික ලෙස රෝම එන්නෙ ඇයි?හොඳ දැනුවත් කිරීමක් බොහොම පිං ඔබවහන්සේට.
ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවපත්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට බොහෝම ස්තූතියි !
ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏
ගොඩක් pin Apea suwamin වහන්සේට අපිව දැනුවත් කලට .🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි ඔබවහන්සේට 🙏🙏🙏
ඔමසහන්සේට බහෝම පිං.
මේ දැනුවත් කිරීමට. සැමදා ඔබ වහන්සේට නිරෝගී සැපම ලැබේවා!!🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏
බොහොම වටිනා උපදෙස් ලබාදෙන අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං සිදුවේවා.මටත් ඔය ප්‍රශ්නය තියෙනවා.තෙල් සහිත සමක් නිසා.
ගොඩාක් ස්තූතියි ස්වාමීන් වහන්සේ
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ෙගාඩාක්...ස්තුතියිඔබවහන්.ෙසට.ෙතරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏
නීරෝගී දිර්ඝායුෂ ලබත්වා🙏❤️
ස්තූතියි ඔබවහන්සේට..
තෙරුවන් සරණයි !!
තෙරැවන් සරණයී ..දැනුවත් කිරීම ගැන ..🙏🙏🙏🙏🙏🌺🌺🌺
ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි . ඔබවහන්සේ මව් රටෙන් බැහැරව හිටියත් ලාන්කිකයන්ට මේ දෙන දැනුම මහමෙරක් තරම්.ස්වාමින්වහන්ස, ලන්කාවට වැඩිය දවසක සම්මන්ත්‍රණයක් තියලා හරි ඔබවහන්සේගේ දැනුම බෙදාදී ප්‍රශ්න ගැටලු වලට පිලිතුරු ලබා දෙන්න. මෙහෙ doctorsla බහුතරයක් ලැහැස්ති නැහැ මිනිස්සු දැනුවත් කරන්න .
ඔබවහන්සේගේ වීඩියෝ බලලා උපරිම උත්සාහ ගන්නවා ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න. සාදු සාදු සාදු . පින්වන්ත ස්වාමින්වහන්සේට තෙරුවන් සරනයි
ඔබ වහන්සේ ට පින්
❤❤ ස්තූතියි ස්වාමීන් වහන්ස
ගොඩක් ස්තූතියි අපේ හාමුදුරුවනේ
ඔබවහන්සෙට පින් ස්වාමින් වහන්ස
මුත්‍රා ආසාදන නිතර නිතර ඇතිවීම ගැනත් පැහැදිළි කිරීමක් අවශ්‍යයි,,,
ස්තූතියි ....බුදුසරණයි🙏
Oba wahansege video ithamath wedagath .sadu sadu sadu mage namas karaya wewa .theruwan saranai.
Theruwan saranai ape හාමුදුරුවනේ
බුදු සරණයි දීර්ඝායුෂ ලැබේව🙏🙏🙏🙏🙏
බොහෝම පිං 🙏🙏🙏
Obawahansata deegauwawa tharuwansaranai🎉🎉🎉🎉🎉🎉🎉🎉
Hamuduwane godak watinawa. hamuduwo hariyata පුස්තකාලය wage e tharam watinawa me vedeo.
බොහොම පිං හාමුදුරුවනේ අද තමයි විඩියෝ එක දැක්කෙ විටමින් ගන්න බයේ හිටියේ වෛද්‍ය උපදෙස් නැතිව
ස්වාමින් වහන්ස , estrogen අඩංගු face cream ගැනත් දැනුවත් කිරීමක් කලොත් ඉතාම වටිනවා. 🙏
Oba wahanseta bohoma pin 🙏api nodanna dewal pahadiliwa kiyala danawata 🎉oba wahanse niduk wewa 🙏nirogi wewa🙏🎉🎉❤❤
ඔබ වහන්සේට දිර්ඝ ආයු ලැබේවා !!!!තෙරැවන් සරනය. 🙏🙏🙏🙏
සුවාමින් වහන්ස ටික කාලෙක
සිට මගේ දකුනු අත ඇගිලි හිරි
වැටෙනව එයට පිලිතිරක්
ලබාදෙන්න .බුදු සරනයි
මල්ටිවිටමින් එකකුත්, ඊට අමතරව, විටමින් D3 එකකුයි (1000 IU) දිනපතා අරගෙන බලන්න. මම හිතනවා සතියකින් සුවවෙයි කියල.
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
තෙරුවන් සරණයි 🙏 🙏
MN oba wahansegen balaporottuwen hitapu deyak..bohoma isthuthi hamuduruwane🙏
ස්තුතියි. නිදුක් වේවා!
Very good advice .thank you so much .deergau wewa oba wahenseta.
Thruwan sarnyi oba wahanseta🙏🙏🙏🙏🙏
Tharuwan sarani🙏🙏🙏
Thanks very much
Bohoma sthuthi suwamin wahansa😊
Obavahanseta godak pin samajaya danuvathkerenavata
OUR SUWAMINWAHANSA... THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE VEDIO TO US.
Theruwansaranai hamuduruwane!🙏🙏🙏
Obawahanse dakima sathutak ..kudakala sita obawahansegn dahampasale igenagaththa .kavi kiyanna daksha eawagema lassanata mihiriyata darmadeshana yatiyana sri rahula dahampasalen ahuwa ea obawahanse.namasskaraweva.🎉
හාමුදුරුවනේ sunscreen ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? එහි වැදගත්ද නොවැදගත්ද, විශ සහිතද නැතිද, අනිවාර්යයෙන් භාවිතා කල යුතුද නැතිද...අත්‍යවශ්‍ය නම් භාවිතා කල හැකි sunscreen මොනවද යන්න වග...
බොහොම පිං ස්වාමින්වහන්ස🙏
SLE lupus ගැන video එකක් ඉල්ලා සිටිමි
Thanks obawahanseta
Oba whnseta godak pin explained karata ❤❤❤❤
Uthum theruwan saranai ape Hamudurueane
Obawahansata budu saranai 🙏🙏🙏🙏🙏drgaausa labawa
Oba wahansege me hasala nirmalathwaye danuma lokaye me asadanawalin peeda vinda du daruwanta loku senaseemak ! Gawrawanvitha sthuthiya , ha
Niduk neeroogi pinbara anagathayak uda wewa !
Prarthana karami